දුක් සයුර

අතේ ගුලි උනු කඳුළු රුපියල් පාව යන්නට නොදී රැක ගන්
ඉමක් නොපෙනෙන දුක් සයුර මැද මිරිඟුවක් , දිවයිනක් සොයපන්
විඩාබර වූ ගතේ දා බිඳු පොළෝ තලයට මුදා හැරපන්
දුකත් මීවිත සමග මුසුකොට සිහින් මදහස් මුවේ නංවන්

Share:
Location: Nugegoda, Sri Lanka

0 comments:

Post a Comment