සඳ එක් තරුවකට බහ දුන් දිනේ සිට


සඳ එක් තරුවකට බහ දුන් දිනේ සිට,

හඬන තරු වල උදුල නෙත් යුග වසන මොහොතක කඳුලැලි
'හිනැහෙනා තරු' කියා ලියු කවි කියා නැතුවද බොරු වැකි

Share:
Location: Nugegoda, Sri Lanka

0 comments:

Post a Comment